සුබසාධන ප්‍රතිලාභ ජූලි මාසයේ සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට සෘජුවම තැන්පත් කෙරේ.
පවතින ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලයේ කොටසක් ලෙස ජනාධිපතිතුමා විසින් ආරම්භ කරන ලද 'අස්වැසුම' සුබසාධන ප් රතිලාභ වැඩසටහන විවිධ රජයේ මැදිහත්වීමෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.