23,000 කට අධික වාර්තාගත චිත්‍ර ප්‍රමාණයක් අපවෙත එවූ දක්ෂ පුංචි සිත්තරුන් අතරින් ජයග්‍රාහකයන් 465ක් තෝරාගෙන ඔවුන් අතරිනුත් 135 දෙනෙකුට රු. මිලියන 4.8 කට වඩා වටිනා මුදල් ත්‍යාග බෙදාදෙමින් පමණක් නොව සෑම දිස්ත්‍රික්කයකින්ම වැඩිම චිත්‍ර එවු පාසැල් 25 අතර රු.මිලීයන 1.2 කට වඩා වටිනා මුදල් තෑගී ලබාදෙමින් සෑම පළාතකින්ම ජයග්‍රාහකයන් බිහිකරමින් අරුණලු සිත්තම් 2025 සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී මාර්තු මස 07 වන දින පැවැත්වූ වගයි.