අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවේ

නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි; අද (16) සිට අඛණ්ඩව විදුලිය සැපයීම - විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර