ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

2023 පෙබරවාරි 17 උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකර සිටීමට ඊයේ මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණි බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියයි.